
Vivo y85 Original Phone
Vivo y 85 Original mobile phone එක තියෙන්නෙ boosted එක නෙමෙ හරිද ram = 4 gb Rom = 64gb Battery = 4030 mAh Selfie cam = 16mp Dual front cam = 22mp Fingerprints හොදටම වැඩ face unlock එකත් වැඩ fast charging 6.2 colorful display පොන් එක අරන් අවුරුද්දකට කිට්ටු වෙනවා brand new ගත්තෙ , බබෙක්…