Vivo y 85 Original mobile phone එක තියෙන්නෙ boosted එක නෙමෙ හරිද
- ram = 4 gb
- Rom = 64gb
- Battery = 4030 mAh
- Selfie cam = 16mp
- Dual front cam = 22mp
- Fingerprints හොදටම වැඩ
- face unlock එකත් වැඩ
- fast charging
- 6.2 colorful display
පොන් එක අරන් අවුරුද්දකට කිට්ටු වෙනවා brand new ගත්තෙ , බබෙක් වගෙ බලා ගත්තෙ පොන් එක display ඉරි ගිහින් crack වෙලා මොකුත් නැ හොදටම තියෙනවා පොන් එක price එක 18000/- වෙන්නෙ ගන්න කෙනෙක් ඉන්නවනම් wp msg එකක් හරි call එකක් හරි දෙන්න 0715234179