වතුර ගියපු phone හාල් ගෝනියේ දැන්මම ප්‍රශ්නයක් වෙන්නනේ නැද්ද? වතුර phone එක ඇතුලට ගියපු අවස්ථාවකදී හාල් ගෝනියක් ගිල්වලා තිබුනට එකෙන් phone එකේ ඇතුලේ තියෙන වතුර ඉවත් කරගන්න අවස්තාවක් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් phone එක ඇතුලට ගියොත් මුලින්ම පුළුවන්නම් battery ගලවලා(battery seal නම් phone එක off කරන්න) ඉවත් කරගන්න. phone repair කරන තැනකට ඉක්මනටම අරගෙන යන්න. මොකද phone එකේ පිටත තියෙන වතුර විතරයි හාල් ගොනියෙන් ඉවත්කර ගන්න පුළුවන්.

වතුර ගියාම මොකද වෙන්නේ?

mother board එකේ oxide බැදෙනව
path damage වෙන්ව
short වෙනව
display damage
Signal ප්‍රශ්න
charging ප්‍රශ්ණ