Categories: Tech

වතුර ගියපු phone හාල් ගෝනියේ දැන්මම ප්‍රශ්නයක් වෙන්නනේ නැද්ද?

වතුර ගියපු phone හාල් ගෝනියේ දැන්මම ප්‍රශ්නයක් වෙන්නනේ නැද්ද? වතුර phone එක ඇතුලට ගියපු අවස්ථාවකදී හාල් ගෝනියක් ගිල්වලා තිබුනට එකෙන් phone එකේ ඇතුලේ තියෙන වතුර ඉවත් කරගන්න අවස්තාවක් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් phone එක ඇතුලට ගියොත් මුලින්ම පුළුවන්නම් battery ගලවලා(battery seal නම් phone එක off කරන්න) ඉවත් කරගන්න. phone repair කරන තැනකට ඉක්මනටම අරගෙන යන්න. මොකද phone එකේ පිටත තියෙන වතුර විතරයි හාල් ගොනියෙන් ඉවත්කර ගන්න පුළුවන්.

වතුර ගියාම මොකද වෙන්නේ?

mother board එකේ oxide බැදෙනව
path damage වෙන්ව
short වෙනව
display damage
Signal ප්‍රශ්න
charging ප්‍රශ්ණ

ushara heshan

Share
Published by
ushara heshan

Recent Posts

Understanding the FRP Lock on Your Android Device

In the fast-evolving world of technology, Android devices have become an integral part of our…

1 year ago

Benefits of Mobile Phones in Day-to-Day Life

Introduction Mobile phones have become an indispensable part of our day-to-day life, offering a wide…

1 year ago

Restarting Your iPhone When Touch Isn’t Working: A Step-by-Step Guide

If your iPhone's touch screen isn't working properly and you need to restart it, follow…

1 year ago

Unleashing the Power: Samsung Galaxy S Series Features You Can’t Ignore

When it comes to the world of smartphones, Samsung's Galaxy S series has consistently been…

1 year ago

Unveiling the Magic of the S Pen: A Deep Dive into the Samsung Galaxy Note Series Features

In the ever-evolving world of technology, Samsung has consistently proven itself as a pioneer. Over…

1 year ago

iPhone SE Series: The Perfect Blend of Power and Portability

In the fast-paced world of technology, where the latest gadgets and gizmos continuously flood the…

1 year ago